🛣️රාගම බටුවත්ත ප්රදාන පාරට මූනලා සියලු නාගරික පහසුකම් සහිත අංග සම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට
පර්චස් 15
🛣️ බටුවත්ත දුම්රිය ස්ථානයට පයින් යන දුරින්
🏠 Property Features
✅ දෙමහල් නිවස
✅ වට තාප්ප සහිතයි
🛏️ නිදන කාමර– 5
🚿 Bathrooms – 2
🛋️ Spacious Living Area
📺 TV Lobby
🍽️ කෑම කාමරය
🍳 Kitchen
🗄️ Pantry Cupboards
🏡කඩ කාමරයක් සහිතයි.
🏞️වර්ග අඩි 2680
🗺️පචර්ස්15.25
🏥රෝහල්/පාසල්/super market /fuel station /සියලුම පහසුකම්
🌿 පවුලක් පදිංචියටත්, Investment එකක් ලෙසත් ඉතාමත් සුදුසු වටිනා Property එකක්.
📍 Highlights
✔️ බටුවත්ත දුම්රිය ස්ථානයට මීටර් 500යි.
✔️ ප්රධාන පාරට මුහුණලා.
✔️ සියලුම නාගරික පහසුකම් සහිතයි
Job no - 14712