🏡✨ රාගම – තුඩුවෙගෙදර පල්ලිය අසල අලංකාර දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
📍 ස්ථානය: රාගම – තුඩුවෙගෙදර
💰 මිල: රු. ලක්ෂ 250/= පමණයි
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 13
🏠 නිවසේ ප්රමාණය: 1,500 Sq.ft.
🌿 පදිංචියටත්, ආයෝජනයකටත්, කුලී ආදායමක් ලබාගැනීමටත් සුදුසු වටිනා දේපළක්!
🏠 නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර 3
🚿 නාන කාමර 2
🛋️ විශාල Living Rooms 2
🍽️ Dining Area
🍳 Pantry 2
🌅 Balcony
🌳 අලංකාර Garden එක
💼 විශේෂත්වය
✅ දෙවන මහල වෙනම Boarding Rooms ලෙස භාවිත කළ හැක.
✅ පවුලක් පදිංචියටත් හෝ ආදායම් උපයන ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
📍 ප්රධාන ස්ථාන
✔️ රාගම නගරයට කි.මී. 3
✔️ කඩවත නගරයට කි.මී. 5
✔️ කොළඹ – නුවර ප්රධාන පාරට කි.මී. 4
✔️ හොරපේ දුම්රිය ස්ථානයට කි.මී. 1
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සහ Site Visit සඳහා අදම අමතන්න!
🗂️ Job No: EE-CH-H-14052