🏡✨ රාගම බටුවත්ත Railway Station එකට පයින් යන දුරින් කාපට් පාරට මුහුණලා වටිනා දෙමහල් නිවසක් විකිණීමට✨🏡
🛣️ ප්රධාන පාරට මුහුණලා පිහිටි වටිනා Property එකක්.
💰 මිල: ලක්ෂ 300/=
⛳ පර්චස් 15.25
🏠 Property Features
✅ දෙමහල් නිවස
✅ වට තාප්ප සහිත ආරක්ෂිත පරිශ්රය
🛏️ Bedrooms – 5
🚿 Bathrooms – 2
🛋️ Spacious Living Area
📺 TV Lobby
🍽️ Dining Room
🍳 Kitchen
🗄️ Pantry Cupboards
🌿 පවුලක් පදිංචියටත්, Investment එකක් ලෙසත් ඉතාමත් සුදුසු වටිනා Property එකක්.
📍 Highlights
✔️ බටුවත්ත දුම්රිය ස්ථානයට මීටර් 500යි.
✔️ ප්රධාන පාරට මුහුණලා.
✔️ වට තාප්ප සහිත ආරක්ෂිත පරිශ්රය.
EE - AJ - H - 14712