No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යtයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
Nearest Main Road – Kandana-De Mazenod College Road – 399m
(ආසන්නතම ප්‍රaධාන පාර - කදාන - ඩ මැසිනොද් විදුහල් පාර) - මීටර් 399
799m to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රදධාන පාරට මීටර් 799)
4.9km to ජා-ඇල Highway Entrance
(ජා-ඇල අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 4.9)
(Alternative Roads to reach the House (03) – Ragama / Nagoda / Kandana)
(නිවසට ලගා විය හැකි අමතර මාර්ග ගණන (03) - රාගම / නාගොඩ / කඳාන)
20 Feet Access road – Carpeted
(අඩි 20 පාර - කාපට්)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 4,999
(වර්ග අඩි 4,999)
Height inside the house – 11 Feet
(නිවාස තුල උස අඩි 11)
Four Section House (Ground Floor + 1st Floor + 2nd Floor + Roof Top)
(නිවස කොටස් 4කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රnථම මහල + 2nd Floor + විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Wash Room / වැසිකිලි 1 – (Hot Water Available / උණුවතුර පහසුකම සහිතයි)
• 1 Hall / සාලය 1
(Equipped with two (2) Ceiling Fans / සිලිමට සවිකළ විදුලි පංකා දෙකක් ( 2) සහිතයි
• 1 Dining Room / කෑම කන කාමරය 1
• 1 TV Lobby / ටි. වී. ලොබිය 1
• 1 Butler’s Pantry / විශේෂ අවස්ථාවකදී භාවිත කරන කුස්සිය 1
Granite Counter Top / සින්ක් එක අවට පෙදෙස ග්රැපනයිට් වලින් නිමවා ඇත
Pantry maid with Eco Boards & “Hafele” Shelves / එකෝ බෝඩ් සහ “හැෆෙලේ” රාක්ක වලින් නිමකළ පෑන්ට්රීත කබඩ් සහිතයි
• 1 Kitchen / කුස්සිය 1
Granite Counter Top / සින්ක් එක අවට පෙදෙස ග්රැපනයිට් වලින් නිමවා ඇත
Equipped with a 4 Burner “Uga” Gas Stove, Cooker Hood / උදුන් සතරේ ගෑස් ලිපක්, දුම් කවුළුවක් ඇත “උගා වෙළඳ සන්නාමය”)
Equipped with a Smart Sink / ස්මාර්ට් සින්ක් එකෙක් සහිතයි
Pantry maid with Eco Boards & “Hafele” Shelves / එකෝ බෝඩ් සහ “හැෆෙලේ” රාක්ක වලින් නිමකළ පෑන්ට්රීත කබඩ් සහිතයි
• 4 Car Porch / වාහන 4ක් ගාල් කල හැකි ගරාජය
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,499 / වර්ග අඩි - 1,499
1st Floor / (ප්‍ර/ථම මහල)
• 3 Bed Rooms (3 En Suites) / නිදන කාමර 3 (වැසිකිලියක් සහිත කාමර 3 ඇත)
1. Master Bed Room / ප්ර්ධාන නිදන කාමරය (En Suite) / (වැසිකිලිය සහිත කාමරය)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(Hot Water Available / උණුවතුර පහසුකම සහිතයි)
2. Second Bed Room / දෙවන නිදන කාමරය (En Suite) / (වැසිකිලිය සහිත කාමරය)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(Hot Water Available / උණුවතුර පහසුකම සහිතයි)
3. Third Bed Room / තෙවන නිදන කාමරය (En Suite) / (වැසිකිලිය සහිත කාමරය)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(Hot Water Available / උණුවතුර පහසුකම සහිතයි)
• 3 Bathrooms / නානකාමර 3
• TV Lobby / ටි.වී ලොබිය
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• Stair Case Railing made out of Teak / පඩිපෙළහි අත්වැට තේක්ක යොදා තනා ඇත.
• Square Feet – 1,299 / වර්ග අඩි - 1,299
2nd Floor / (දෙවන මහල)
• 1 Bed Room (1 En Suite) / නිදන කාමර 1 (වැසිකිලියක් සහිත කාමර 1 ඇත)
(Equipped With a Small Balcony / සදළුතලයක් සහිතයි)
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(Hot Water Available / උණුවතුර පහසුකම සහිතයි)
• Laundry Room / රෙදි සෝදන මැෂිම තැබීම සදහා කාමරය
(Can be used as Maids Room / සේවක කාමරය ලෙසද භාවිතා කල හැක)
• 2 Bathrooms / නානකාමර 2
• TV Lobby / ටි.වී ලොබිය
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• Relaxing Balcony / විවේක සඳළුතලය
• Stair Case Railing made out of Teak / පඩිපෙළහි අත්වැට තේක්ක යොදා තනා ඇත.
• Square Feet – 1,299 / වර්ග අඩි - 1,299
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවෘත සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Square Feet – 999 / වර්ග අඩි - 999
8 CCTV Camera System
(සී.සී. ටීවී කැමරා 8 සහිත ආරක්ෂක පද්ධතිය)
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed – MILANO / KDK / ACL / Polycrome
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොpනික උපාංග සවිකර ඇත - මිලානෝ / කේ.ඩි. කේ. / ඒ. සී. එල්. / පොලික්රොතම්
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Teak Wood
(ප්රලධාන දොර තේක්ක ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Perfect Land for Sale – Kandana / Ragama (Near De-Mazenod College)
10.5 perchesMEMBERGampaha, Land For SaleRs 749,999 per perch11 daysSolar Powered New House for Sale – Nagoda, Kandana - 249m to Main Road
Bedrooms: 4, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 55,999,99939 daysHouse for Sale – Ragama / Kandana 299m to Peralanda Road
Bedrooms: 4, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 16,999,99915 daysBrand New House for Sale Mahabage
Bedrooms: 4, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 39,499,99946 days