Rs 749,999 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් මහතා අමතන්න)
Inspection of the Land will be strictly on appointment basis
(ඉඩම බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රeතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
10.5 Perches
(පර්චස් 10.5)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
749m to OKI International School
(ඕ. කේ. අයි. ජාත්යතන්තර පාසලට මීටර් 749)
999m to De-Mazenod College
(ද මැසිනොද් විද්‍යාtලයට මීටර් 999)
1.999km to the Kandana Junction)
(කඳාන හන්දියට මීටර් 1.999)
1.999km to the Ragama Junction)
(රාගම හන්දියට කිලෝමීටර් 1.999)
1.999km to the Colombo-Negombo Main Road)
(කොළඹ-මීගමුව ප්‍රtධාන පාරට කිලෝමීටර් 1.999)
4.5km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 4.5)
Width of the Land – 43 Feet (Road Facing Portion)
(ඉඩමේ පළල අඩි 43) (පාරට මුහුණලා ඇති කොටස)
Length of the Land – 67 Feet
(ඉඩමේ දිග අඩි 67)
Square Shaped Land / Boundaries Demarcated Walls.
හතරැස් හැඩති ඉඩම / ඉඩමේ මායිම් තාප්ප වලින් වෙන්කර ඇත
18 Feet Access road, Gravel
(බොරළු, අඩි 18 පාර)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Ceylon Electricity Board
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලිබල මණ්ඩලය)