නො.30, බ්ලූමවුන්ටන් නිවාස, රත්නපුර පාර, පෝරුවදණ්ඩ, හොරණ
වර්ග අඩි 2500ක අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.
මිල රු. 16000000/-
අතට රු. 7500000/- යි. ඉතිරිය රු. 136,000/- බැගින් ණය වාරික වශයෙන් ගෙවාගෙන යාමට හැකියාව ඇත. (ලෝන් එක 8500000/-)
රත්නපුර පාර ප්රධාන මාර්ගයට 100m යි.
පිවිසුම් මාර්ග 02යි.
නිවස - රූෆ් ටොප් සහිතයි
කාමර 04
බාත්රූම් 02
රෝල ඩෝ ඇත
වටතාප්ප ඇත
ආරක්ෂිත කැමරා සවි කර ඇත
දෙසැම්බර් මස 30 වනදා තෙක් පමණයි.