හොරණ නෑබඩ (458) ප්රධාන මාර්ගයේ සිට 2 1/2 km දුරින් පිහිටි නව නිවස විකිණීමට.
ජලය, විදුලිය ඇත.
සින්නක්කර ඔප්පු
පොල් ගස් 04 ක් ඇත.
හොරණ නගරයට 21Km.
සියලු නාගරික පහසුකම් ඇත.