හොරණ මහරගම පාරට, මීපේ පාරට 700m දුරින් පිහිටි නව නිවසක් විකිණිමට තිබේ.
කාමර - 03
බාත් රූම් - 02
සාලය
මුළුතැන්ගෙය
වැරෙන්ඩාව
පර්චස් 10යි.
වර්ග අඩි 1400යි.
හොරණ ටවුමට 2 ½ යි. හොරණ කොළඹ පාරට 5kmයි. හයිවේ ගැලනිගමට 8kmයි.
පිරිසිදු ඔප්පු, නිවාස සැලසුම් ප්රාදේශීය සභා අනුමත කර ඇත.
බැංකු ණය ලබා ගත හැක.
ෆිනිෂින් වහල, රිමෝට් ගේට්ටු, වටතාප්ප, මුළු නිවසම ටයිල් කර ඇත.
අඩි 20 පුළුල් මාර්ගය
නිදහස් වටපිටාව
සියලුම උළුවහු දොර ජනෙල් කොස් වලින් නිර්මාණය කර ඇත.
ලක්ෂ 157 මිල ගණන් සාකච්ඡා කළ හැක.