හෝමාගම හල්බරාව වැදගත් නිදහස් පරිසරයක ස්ලැබ් දැමු නිවස විකිණීමට ඇත. පර්චස් 11යි. ඉතාමත් ශක්තීමත් ලෙස ස්ලැබ් දමා ඇත. නිදන කාමර 2 යි විශාල ආලින්දය කෑම කාමරය විශාල මුලුතැන් ගෙය සහ කඩ කාමරයකට සුදුසු කාමරයක් ඇත. හෝමාගම හල්බරාව බස්පාරට පාරට 300 m. 280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස්පාරට 2km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. මිල ලක්ශ 59යි. අත්පිට මුදලට පමනයි. 0714844166. 0705011780.බෙුා්කර්වරුන් අනවශ්යයි