හෝමාගම හල්බරාව වැදගත් නිදහස් පරිසරයක නව නිවසක් විකිනීමට ඇත .. පර්ච්ස් 8 යි. නිදන කාමර 3 යි ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය සහ නාන කාමරය ඇත. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. අලංකාර ගෙමිදුල. නල ජලය ඇත. තාප්පය දමා ගේට්ටු දමා ඇත අඩි 20 පාර. හොමාගම හල්බරාව බස් පාරට 100m. 280 මහරගම හොරණ බස් පාරට සහ 129 මොරගහහේන කොට්ටාව බස් පාරට 2km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. මිල ලක්ෂ 125 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්යයි.