හෝමාගම මීගොඩ ආටිගල පාර. වැදගත් නිදහස් පරිසරයක නිවසක් විකිනීමට ඇත .. පර්ච්ස් 10 යි. නිදන කාමර 3 යි කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය පිටත මුලුතැන් ගෙය මෙම නිවස සම්පුර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. තාාප්පය දමා ගේට්ටු දමා ඇත. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි අඩි 20 තාර යෙදු පාර.
බස්පාරට 100 m.
හයිලෙවෙල් පාරට සහ මීගොඩ හන්දියට 1.5km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 7km. මෙම ඉඩම නිවස ප්ළැන් අනුමත කර ඇත. ලක්ෂ 150යි.මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . බෙුා්කර්වරුන් අනවශ්යයි ත.