*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙමහල් නිවසක බිම් මහලකි * ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර් 150mක් නුදුරින් පිහිටා ඇත* මුළු විසම ටයිල් කර වටතාප්ප දමා ඇත* අත්තිකාරම් මුදල් මුදල් මාස 6ක අවශ්‍ය වෙ* තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍යය