*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙමහල් නිවසක බිම් මහලොකි * ්‍රධාන පාර සිට මීටර් 300 m නුදුරින් පිහිටා ඇත* වටතාප්ප දමා ඇත ජල විදුලි පහසුකම් වෙන් වශයෙන් ඇත *වාහනයක් නැවැත්වීමේ හැකියාව ඇත *අත්තිකාරම් මුදල් මාස හයක අවශ්‍ය වේ *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය *ගැනුම්කරුවන් පමණක් අමතන්න