*කෞඩාන පාර අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති තනි නිවසකි *මුළු නිවසම ටයිල් කර ඇත *වටතාප්ප දමා ඇත *වාහනයක් නැවැත්වීමේ හැකියාව ඇත *අත්තිකාරම් මුදල් මාස හයක අවශ්‍ය වෙ *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය වේ.