පර්චස් 16 ක පිහිටි මෙම ඉඩමේ ගෙවල් දෙකක් ඇත
නිවාස දෙකේම bedroom 5 ක් සහා bathroom දෙකක් ඇත
නිවසේ සිට 164 බස් පාරට මීටර් ( 500 ) ක දුරකි
මෙහි මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
නිවස බැලීමෙන් පසු මිලකට සාකච්ඡා කර ගත හැක