අලවි ප්රදර්ශක (Merchandiser)
හොරණ නගරයේ භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක අලවි ප්රදර්ශක (Merchandiser) තනතුර සදහා පිරිමි පුද්ගලයින් බදවාගනු ලැබේ.
• වයස අවුරුදු 35 අඩු
• අ.පො.ස සා.පෙළ විභාගය සමත් වීම
• වලංගු යතුරුපැදි ධාවන බලපත්රයක් තිබීම .
ආකර්ශනීය වැටුප් සහ දීමනා.
විමසීම් : 076 650 7580 / 034 221 7255