ලොව ප්රමුඛ පෙලේ ජංගම දුරකතන සන්නායම් කිහිපයක බලයලත් බෙදාහැරීමේ නියෝජිත දූරය හොබවන අප ආයතනය වන Royal Comrades Distributors (Pvt) Ltd හි අලෙවි නියෝජිතවරයෙකු ලෙස එක්වීමට ඔබට අවස්තාවක්
සුදුසුකම්
වසස අවුරුදු 18-40 අතර
යතුරු පැදියක් හා වලංගු යතුරු පැදි රියදුරු බලපත්රයක් හිමි,
Smart Phone භාවිතයට හැකියාව සහිත,
පානදුර, වාද්දුව, කලුතර, බණ්ඩාරගම පදිංචි අය සදහා.
මසකට රු 40000 ට ඉහල ආදායම ලබා ගැනීමට හැකියාව.
බදවා ගැනීම් සීමිත බැවින් කඩ්නමින් අයදුම් කරන්න.
0773 28 25 21