මූල්‍ය සේවා කලමණාකාර තනතුර! 💼
📈 මූල්‍ය වශයෙන් අනාරක්ෂිත සමයේ ජීවිතයේ මූල්‍ය ඉලක්ක පහසුවෙන්ම යථාර්ථයක් බවට පත්වන වෘත්තියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ඔබට,
Jhone Keels සමූහය සතු, ලංකාවේ අංක 1️⃣ මූල්‍ය සේවා ආයතනයේ කළුතර දිස්ත්‍රික්කයේ Horana, Panadura, Kalutara, Aluthgama යන ප්‍රදේශවල 2026 🗓️ ව්‍යාපෘති සඳහා සාමාජිකයන් බදවාගැනීම් දැන් සිදුකෙරේ.
✨ යෝජිත ප්රතිලාභ:
රු. 40,000 / = 💵 ක් වැනි ආකර්ෂණීය මාසික වැටුප් ආදායමකින් ආරම්භ කර මසකට අවම රු 300,000 💰 වැනි ඉහළ ආදායමකට අවස්ථාව
විකුණුම් මත ගෙවන කොමිස් මුදල් 📊
ඉලක්ක දිරිගැන්වීමේ ගෙවීම් 🎯
ipad/tab සඳහා ණය පහසුකම 📱
තමන්ට කැමති මෝටර් රථයක් සඳහා ණය පහසුකම 🚗
පවුල සඳහා නොමිලේ ජීවිත රක්ෂණය 🛡️ සහ සෞඛ්‍ය රක්ෂණය. 💊
විශ්‍රාම අරමුදල සහ තවත් ප්රතිලාභ 📑
සාප්පු දීමනා සහිත විදේශ සංචාර 🌎✈️
ඉහළ කළමනාකරණය හෝ ව්‍යවසායකත්වය දක්වා සුපැහැදිලි වෘත්තීය මාවත 🚀
🎓 අපේක්ෂිත සුදුසුකම්:
වයස අවුරුදු 23 සිට 55 දක්වා 👨💼👩💼 (කාන්තා හෝ පිරිමි)
අවම අ.පො.ස. සා/පෙළ සමත් (ගණිතය සමග) 📝
විකුණුම් / අලෙවිකරණ / මානව සම්පත් / පාරිභෝගික සේවා අංශ / මූල්‍ය හෝ බැංකු/ විගණන / කුමන හෝ රාජ්‍ය අංශයක අවම වසර 2ක පළපුරුද්ද 🏢
💪 අවශ්‍ය කුසලතා:
වේගයෙන් ඉගෙනීම 🧠
මානව සම්බන්ධතාවයන් 🤝
පුහුණුව හා නායකත්ව කුසලතා 👨🏫
📞 මෙම අවස්ථාවට අයදුම්කිරීමට හෝ වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න:
✉️ ඊ මේල් - ajantha@unionassurance.com
📱 වැඩි විස්තර සඳහා - 0740325897 (අයදුම්පත් WhatsApp මගින් එවිය හැක)
(කාන්තා හා පිරිමි දෙපාර්ශවය සඳහාම අයදුම්පත් යෝමුකිරීමට අවස්ථාව ඇත)

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

බැංකු හා මූල්‍ය ආයතන සහකාර - හොරණ .
bank careersRs 95,000 - 155,000MEMBERKalutara, Banking and Financial services3 days- FEATURED

ඇසුරුම් සේවක / සේවිකා - හොරණ
SIYALAKA (PVT) LTDRs 65,000 - 75,000MEMBERKalutara, Packing Officer12 days - FEATURED

ඇසුරුම් සේවක / සේවිකා ( ස්ථීර රැකියා ) - හොරණ
SIYALAKA (PVT) LTDRs 75,000 - 80,000MEMBERKalutara, Packing Officer13 hours 
ඇසුරුම් නිලධාරී - හොරණ .
කර්මාන්ත ශාලා .Rs 75,000 - 85,000MEMBERKalutara, Packing Officer10 days
