හෝමාගම, පිංකෙත පාරට මුහුණලා පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : HMGA004S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 13.5 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 10.50 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 25 කාපට් මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 හෝමාගම හන්දියට කිලෝමීටර 2.1 යි.
📍 කොට්ටාව නගරයට කිලෝමීටර 4.3 යි.
📍 ගොඩගම හන්දියට කිලෝමීටර 5.4 යි.
📍 මහරගමට මිනිත්තු 25 යි.
📍 අතුරුගිරියට මිනිත්තු 15 යි.