හාඩිවෙයාර් ගබඩා සහයක හාඩ්වෙයාර් වෙළඳසැල සඳහා සිමෙන්ති / වැලි / ටෝර් ස්ටීල් බඩු පැටවීම හා බෑම සඳහා සේවකයින් අවශ්‍යයි. • ශාරීරිකව ශක්තිමත් අය විශේෂයි • පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය • හොඳ වැටුප් • ආහාර / නවාතැන් පහසුකම් සලසා දිය හැක වැඩ ස්ථානය: කැලනිය අමතන්න: 0777 871427 “ක්ෂණිකව බඳවා ගනු