# 💼 තනතුර : ගබඩා සහයක
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීම.
【~】✪ ගබඩා පාලනය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම (අමතර සුදුසුකමකි).
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා කළමනාකරණ කටයුතු සහාය වීම.
【~】✪ භාණ්ඩ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම.
【~】✪ ඉන්වෙන්ටරි පාලනය කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
- නොමිලේ නවාතැන් පහසුකම්
- නොමිලේ ආහාරපාන
- නොමිලේ නිල ඇදුම්
- ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්
- ETF/EPF අරමුදල්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ලිපිනයට හෝ දුරකථන අංකයට සම්බන්ධ වී අයදුම් කරන්න. (සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.)
#📳 දුරකථන අංකය : 077 8556484
# 📧 ඊ-මේල් ලිපිනය : chandana.dayarathna@jublfood.com
# 📪 ලිපිනය :
Jubilant Foodworks Lanka Pvt Ltd,
නො.313/1, බියගම, බොල්ලෑගල,
ගෝනවල, කැලණිය.