ඔබත් ස්ථිර රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී නම් මෙන්න ඔබට අනගි අවස්තාවක්. සුමති හෝල්ඩින්ස් ආයතනයට අනුබද්ධිත ගබඩා සංකීර්නයට ගබඩා සහයකවරුන් දැන් බඳවා ගැනේ.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 18 - 55 ත් අතර
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ රු. 40,000/= මාසික ස්ථිර වැටුපක්
✅ අතිකාල දීමනා සමග රු. 70,000/- ආසන්න මාසික වැටුපක්
✅ පැමිණීමේ දීමනා
✅ රක්ෂණ දීමනා
✅ ණය පහසුකම්
✅ මරණාධාර ගෙවීම් පහසුකම්
✅ වාර්ෂික ශිෂ්‍යාධාර පිරිනැමීමේ හා සේවක දූ දරුවන් සදහා පාසල් උපකරණ බෙදා දීම
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
0705704235 / 0710904545
✅ අයදුම් කළ යුතු ආකාරය :
✪ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මාර්තු මස 19 සිට 31 දක්වා සෑම සතියේ දිනයකදීම පෙ.ව. 9.00 සිට පහත ලිපිනයේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.