Grocery Software System – සිංහල / ඉංග්‍රීසි කැමති භාෂාවෙන් ලබා ගත හැක
Grocery Software System – සිංහල / ඉංග්‍රීසි ඔබට කැමති භාෂාවෙන් ලබා ගත හැක
🔸 දෙස් විදෙස් රටවල් පුරා විශ්වාසය දිනාගත් දිගු ඉතිහාසයක් ඇති අප ආයතනය සමඟ එක්ව, ඔබගේ අයවැයට සහ අවශ්‍යතාවයට ගැළපෙන POS System එකක් තෝරාගෙන අදම ඔබගේ අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය වෙනස් කරගන්න. ඔබගේ ව්‍යාපාරයත් SMART ලෙස ආරම්භ කරමු.
🔸 Software එකක් ලබා ගත් පසු System එක පිළිබඳව නිසි ලෙස සොයා බැලුවාද?
🔸 අලවියෙන් පසු සේවාව (After Service) ඔබට ලැබෙනවාද?
🔸 System Demo එකක් බලලාද තීරණය කළේ?
🔸 අඩු මිලට ලැබෙන “රු.10,000 System” වලට ඔබත් රැවටුණාද?
🔸 ජීවිත කාලය පුරා වගකීම් සහතිකය, පාරිභෝගික විශ්වාසය සහ අවුරුද්දක නොමිලේ සේවාව සමඟ ඉතා උසස් මට්ටමේ POS මෘදුකාංගයක් අප ඔබට ලබා දෙන්නෙමු. එසේම අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් සැපයීමට අප බැඳී සිටිමු.
🔸 වසර 15කට වැඩි අලෙවි පළපුරුද්ද සහ විශ්වාසදායි සේවාවන් සමඟ අප ආයතනය වෙත පැමිණ සැබෑ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති, ව්‍යාජ ආයතනික නාම භාවිතා කරන නිවෙස් / Online / ආයතන නොවන ස්ථාන වලින් ඔබගේ කාලය, Software, උපකරණ සහ මුදල් වලට සිදුවන හානි වලක්වාගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායි සහ උසස් සේවාවක් ලබා ගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 මෙම උසස් තත්ත්වයේ POS Software System එක මගින් ඔබගේ ව්‍යාපාර වර්ගය කුමක් වුවත්, ඔබට අවශ්‍ය ලෙස සකස් කරගෙන සේවාවන් රැසක් ලබා ගත හැක.
📌 මෘදුකාංගය හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Goods Received Note (GRN)
⭕ Cash Book
⭕ Multiple Payment Options (Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development
📌 පාරිභෝගික ඔබට ලැබෙන ප්‍රධාන වාසි
✔️ කාලය සහ මුදල් ඉතිරි කරගනිමින්, ඔබගේ ව්‍යාපාරය SMART ලෙස පවත්වාගෙන යාමට POS System එකකට අදම මාරු වන්න.
✔️ නවීන තාක්ෂණය සමඟ ඔබගේ දෛනික කටයුතු තවත් පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ඔබට ගැටලුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක AnyDesk මෘදුකාංගය හරහා ඉක්මන් සහය ලබා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත අප කණ්ඩායම ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
💫 For More Information – Visit Us
📍 Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 දින 07ක් පුරා සහ නිවාඩු දිනවලද විවෘතයි
👉 Now We Are Open 07 Days & Holidays
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Grocery POS Software System – සිංහල / ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම
MEMBERColombo, Computer AccessoriesRs 35,0001 day
Pharmacy Software Solution සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම
MEMBERColombo, Computer AccessoriesRs 35,0008 hours
Grocery Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00048 days
Grocery Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00046 days
