Grocery POS Software System – සිංහල / ඉංග්‍රීසි කැමති භාෂාවකින්
Grocery POS Software System – සිංහල / ඉංග්‍රීසි කැමති භාෂාවකින්
🔸 දිගු කාලීන ඉතිහාසයක් සහිත, දෙස් විදෙස් රටවල් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd සමග එකතු වී, ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන සහ ඔබ අතැති මුදලට සරිලන POS System එකක් ලබාගෙන අදම ඔබගේ අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය වෙනස් කරගනිමු.
👉 ඔබගේ ව්‍යාපාරය SMART විදිහට ආරම්භ කරමු.
🔸 Software එක ගත්තට පස්සේ System Support එක ගැන හොයලා බැලුවාද?
🔸 After-Sales Service එකක් ලැබෙනවද?
🔸 System එක මිලදී ගැනීමට පෙර Demo එක බලලාද?
🔸 රුපියල් 10,000 වගේ අඩු මිල System වලට ඔබත් රැවටුණාද?
🔸 ජීවිත කාලය පුරා වගකීමේ සහතිකය, පාරිභෝගික විශ්වාසය සහ වසර 01ක නොමිලේ සේවාව සමග ඉතාමත් උසස් තත්ත්වයේ POS Software එකක් අපි ඔබට ලබා දෙන්නෙමු.
👉 අලෙවියෙන් පසුවත් විශිෂ්ට සහ විශ්වාසදායි සේවාවක් ලබා දීමට අපි කැපවී සිටිමු.
🔸 වසර 15කට වඩා වැඩි අත්දැකීම්, විශ්වාසනීය අලෙවිය සහ සේවාවන් සමග අප ආයතනයට පැමිණ සැබෑ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ ආයතන නාමයන් භාවිතා කරන නිවෙස් / Online සහ ආයතන නොවන ස්ථාන හරහා ඔබගේ වටිනා කාලය, Software, උපාංග සහ මුදල් නාස්ති වීම වළක්වා ගන්න.
🔸 අද සමාජයේ වංචාකරුවන්ට නොරැවටී, උසස් තත්ත්වයේ සහ විශ්වාසදායි සේවාවක් ලබා ගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 මෙම උසස් මට්ටමේ POS Software System එක මගින්, ඔබගේ ව්‍යාපාරය කුමන වර්ගයේ එකක් වුවත්, ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස සේවාවන් රැසක් ලබා ගත හැක.
📌 අපගේ POS Software එක මගින් ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission & Role Management
⭕ Good Received Note (GRN)
⭕ Cashbook
⭕ Multiple Payment Options (Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Flexible Payment Handling
⭕ Customer Relationship Management (CRM)
⭕ High Security & Compliance
⭕ Custom Software Development
📌 පාරිභෝගික ඔබට ලැබෙන ප්‍රධාන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ව්‍යාපාරය SMART විදියට කළමනාකරණය කිරීමට POS System එකකට අදම මාරු වන්න.
✔️ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න RK Enterprises Pvt Ltd සමග එකතු වන්න.
✔️ පරිගණක පිළිබඳ විශේෂ දැනුමක් නොමැති පුද්ගලයෙකුට වුවද ඉතා පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ගැටළුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක AnyDesk මෘදුකාංගය හරහා ඉක්මන් විසඳුම් ලබා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
💫 වැඩි විස්තර සඳහා අප වෙත පැමිණෙන්න
Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Grocery Software System – සිංහල / ඉංග්‍රීසි කැමති භාෂාවෙන් ලබා ගත හැක
MEMBERColombo, Computer AccessoriesRs 35,0003 days
Grocery POS Software System – සිංහල / ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම
MEMBERColombo, Computer AccessoriesRs 35,0004 days
Grocery POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,0006 days
Grocery POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,0004 days
