Grocery Software System
Grocery Software System
සිංහල හෝ ඉංග්‍රීසි – ඔබට කැමති භාෂාවෙන් භාවිතා කළ හැක
🔸 දිගු කලක පළපුරුද්දක් සහ
දේශීය–විදේශීය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත්
RK Enterprises Pvt Ltd සමග එක්ව,
ඔබගේ අතැති මුදලට ගැළපෙන POS System එකක් ලබාගෙන
අවුල් සහගත ව්‍යාපාර පද්ධතියක් SMART Business එකක් බවට පරිවර්තනය කරගමු.
🔸 Software එක install කරාට පස්සේ
System එක ගැන හොයලා බලන කෙනෙක්ද?
🔸 After Sales Service එක තියෙනවාද කියලා බලලා තියෙනවද?
🔸 System Demo එක බලලා තීරණය කරාද?
🔸 අඩු මිල කියලා රු.10,000 System වලට ඔබත් අහු වෙලාද?
🔸 අපි ඔබට ලබා දෙන්නේ
ජීවිත කාලයටම වගකීම් සහතිකයක්,
අවුරුද්දක් නොමිලේ සේවාව,
සහ ඉහළම ගුණාත්මක මෘදුකාංගයක්.
ඒ සමගම විශ්වාසදායි After Sales Support එකක් ලබා දීමටත් අපි කැපවී සිටිනවා.
🔸 වසර 15කට වැඩි අලෙවි පළපුරුද්ද සහ
විශ්වාසනීය සේවාවන් සමග
අප වෙත පැමිණ සැබෑ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති
ව්‍යාජ ආයතන / Online පුද්ගලයන් හරහා
ඔබගේ කාලය, මුදල්, Software සහ උපකරණ
හානියට පත් වීමෙන් වැළකෙන්න.
🔸 වංචාකරුවන්ට රැවටීමෙන් වැළකී
ඇත්තටම විශ්වාසදායි සේවාවක් ලබා ගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 මෙම උසස් තත්ත්වයේ POS Software System එක
Grocery, Retail, Wholesale හෝ
ඔබගේ ව්‍යාපාර වර්ගයට ගැළපෙන ලෙස
Customize කර ලබා ගත හැක.
📌 Software එක හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing System
⭕ Sales Analysis & Reports
⭕ User Permission / Role Management
⭕ Goods Received Note (GRN)
⭕ Cash Book
⭕ Multiple Payment Methods
(Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Business Reports
⭕ Custom Receipt Design
⭕ Customer Relationship Management (CRM)
⭕ High Security & Compliance
⭕ Custom Software Development Options
📌 පාරිභෝගික ඔබට ලැබෙන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින්
ඔබගේ ව්‍යාපාරය SMART WAY එකට කළමනාකරණය කරන්න.
✔️ නවීන තාක්ෂණය සමග
ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න
අදම RK Enterprises Pvt Ltd සමග එකතු වන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති
ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි System එකක්.
✔️ ඔබට ගැටළුවක් ඇති වූ ඕනෑම වේලාවක
AnyDesk හරහා Support ලබා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත
RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබා දේ.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 දින 07ම – නිවාඩු දින ඇතුළු විවෘතයි
👉 Now Open 7 Days & Holidays
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





