Grocery Software System – ඔබට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැක
Grocery Software System – ඔබට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැක
🔸අප ආයතනය, දෙස් විදෙස් රටවල් තුළ විශ්වාසය දිනාගත් දිගු ඉතිහාසයක් සහිතව, ඔබේ ව්‍යාපාරය සඳහා ඔබේ බජට්ටට සරිලන POS System එකක් ලබා දීමට සූදානම්. ඔබේ ව්‍යාපාරය SMART ලෙස පටන් ගන්න, සහ අවුල් සහගත ව්‍යාපාර රටාව වෙනස් කරගන්න.
🔸ඔබ System එක ගැන හොඳින් පරීක්ෂා කරලා දැක්කාද?
🔸After service සහාය ලැබෙනවාද?
🔸System Demo එක ඔබ දැකලාද?
🔸රු. 10,000ක System එකෙන් ඔබත් වාසි ලබා ගත්තාද?
🔸ජීවිත කාල වගකීම සහ පාරිභෝගික විශ්වාසය – වසරක නොමිලේ සේවාව සහ ඉතා උසස් තත්ත්වයේ මෘදුකාංග, ඔබට ලබා දෙනවා. අලවියෙන් පසුත්, අපි හොඳම සේවාව ලබා දීමට සූදානම්.
🔸15 වසරකට අධික අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග, අප ආයතනය වෙත පැමිණ වෙනස අත්විඳින්න.
🔸නැවැත්විය නොහැකි ව්‍යාජ ආයතන, Online සහ නිවෙස් ආදී ස්ථාන වලින් ඔබේ කාලය, Software, උපකරණ සහ මුදල් ආරක්ෂා කරගන්න.
🔸අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ, හොඳම, විශ්වාසනීය POS System සහ සේවාවක් ලබා ගන්න.
🔸මෙම POS System මගින් ඔබට ලබා ගත හැකි සේවා:
📌 Software Features
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options (Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development
📌 පාරිභෝගික වාසි
✔️ කාලය හා මුදල ඉතිරි කරමින් ඔබේ ව්‍යාපාරය SMART කරන්න.
✔️ නවීන තාක්ෂණයෙන් ඔබේ සේවාවන් පහසු කරන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති අයටද භාවිතා කළ හැකි.
✔️ ගැටළු ඇති විට AnyDesk මෘදුකාංගය හරහා Support ලබාගත හැක.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත අප ආයතනය ඔබට පූර්ණ සහයෝගය ලබා දේ.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
💫 Contact & Visit Us
Office: RK Enterprises Pvt Ltd,
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💫 Now Open 7 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Grocery Software System – සිංහල / ඉංග්‍රීසි කැමති භාෂාවෙන් ලබා ගත හැක
MEMBERColombo, Computer AccessoriesRs 35,00036 days
Grocery POS Software System – සිංහල / ඉංග්‍රීසි කැමති භාෂාවකින්
MEMBERColombo, Computer AccessoriesRs 35,00015 days
Grocery POS Software System – සිංහල / ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම
MEMBERColombo, Computer AccessoriesRs 35,00015 days
Pharmacy Software Solution සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම
MEMBERColombo, Computer AccessoriesRs 35,00036 days
