ආර්පිකෝ ආයතනයේ ස්ථීර රැකියාවක් සඳහා
📌 ශාඛාවන් 📌
* නාවින්න
* හෝමාගම
* පිලියන්දල
* දෙහිවල
* පානදුර
* වැල්ලවත්ත
* කොහුවල
* ගම්පහ
* සීදූව
* බත්තරමුල්ල
* හයිඩ් පාර්ක් කෝනර් (Union Place)
💠 සුදුසුකම් :
* ශක්තිමත්, ක්‍රියාශීලී හා සෞඛ්‍යසම්පන්න පුද්ගලයන් විය යුතුය.
* පුහුණු සහ නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✅ ප්රතිලාභ :
* ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක්.
* මාසික වැටුප රු.60,000/- ට වැඩි වේ.
📨 අයදුම් කිරීමේ ක්‍රමය :
ඔබ ඉහත තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකි නම්, මෙම දැන්වීමේ “Apply for this job” බොත්තම ක්ලික් කර අයදුම් කරන්න.
📞 දුරකථන අංකය (Call / WhatsApp): 076-9630223
📧 ඊමේල් ලිපිනය: priyadarshani.k@arpico.com
📪 ලිපිනය: අංක 310, High-level Road, නාවින්න, මහරගම