කැලණිය පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක් සදහා ගිණුම් සහයක පුරප්පාඩු සදහා බදවා ගැනේ.
📊වයස අවුරුදු 20 ට වැඩි විය යුතුය
📊 උදේ 8 සිට සවස 5 වනතුරු සේවය
📊 ඉරිදා පෝය නිවාඩු
📊 ගැහැණු
📊 පුහුණු / නුපුහුණු
📊 සාමාන්‍ය පෙළ උසස්පෙළ සමත්
📊 වාණිජ අංශය පිළිබඳ දැනුම ඇති
📊 ඉංග්‍රීසි හා පරිගණක දැනුම අමතර සුදුසුකම්
📊 මාසික වැටුප 35000 - 40000 අතර
කැලණිය අවට පදිංචි ඔබ සදහා විශේෂයි
අයදුම්පත් යොමු කරන්න : athuleco@sltnet.lk