ප්රමුඛතම දේශීය රැකියා සපයන අප සමාගම් ජාලයෙහි,කැළණිය පිහිටි නව ශාඛාවට දක්ෂ ක්රියාශීලී කාර්යමණ්ඩලයක් බදවාගැනීම් ..
සුදුසුකම් :-
#වයස අවු:18 - 25 අතර විය යුතුය (ගැහැණු)
#අ.පො.ස සා.පෙල සමත් (අවම සුදුසුකම )
#චතුර කථිකත්වය සහ ප්රසන්න පෙනුමක් තිබිය යුතුය
#සේවාදායකයන් සමග සුහදශීලීව,ප්රසන්න ලෙස ගණුදෙනු කිරීමට ඇති හැකියාව
#සිංහල/දමිල භාෂා දෙකම කතා කිරීමට හැකි නම් වඩාත් සුදුසුයි
#දීර්ඝ කාලයක් සේවයේ නිතර වීමට හැකි විය යුතුයි
#ආයතනයේ පරිපාලන කටයුතු ඉතා දක්ෂ සහ අවංකව කැපවීමෙන් කිරීමට ඇති හැකියාව
වැටුප් සහ දීමනා
#ආයතන තුලින් ඔබට නොමිලේ පුහුණුව ලබා දේ
#මාසික 25000/- 35000/- වැටුප්
#මාස 06 පසු ආයතනයට ස්ථීරවම බදවාගැනීම්
#මාස 06 පසු ආයතනික සියලුම දීමනා සහ වරප්රසාද
(කැළණිය /කිරිබත්ගොඩ /සපුගස්කන්ද /පෑලියගොඩ /බියගම ප්රදේශ වලින් නම් වඩාත් සුදුසු යි)
සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කර ගැනීමට අමතන්න..
ශාඛා කළමනාකරු
📞076 23 37 237
📞076 17 25 127
dinisurugroup630@gmail.com
PD 00985