අපගේ ගබඩා සංකීර්ණයේ ගබඩා සහයක තනතුරෙහි සේවය කිරීම සදහා පිරිමි සේවකයන් වහාම බදවා ගනු ලැබේ
ඔබට තිබිය යුතු සුදුසුකම් -:
1. 10 ශ්‍රේණිය සමත් වීම හෝ අපොස සා/පෙළ සමත් වීම
සේවා කාලය -:
සතියේ දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වාත් සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.30 සිට ප්.ව. 1.30 දක්වාත් වේ.
ඉරිදා සහ පෝය දිනයන් නිවාඩු වේ.
ඔබත් අවුරුදු 18 ත් 35 ත් අතර පිරිමි අයෙක් නම් නොපමාව පහත දුරකථන අංකය අමතා ඔබගේ සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙන් කරවා ගන්න..........
දුරකථන අංකය -: 075 - 7741660