ඔබගේ රැකියා සිහිනය සැබෑ කරගැනීමට ඔබත් සූදානම්ද?
ඔබේ හැකියාවට ඉහළම වටිනාකමක් අපෙන්..
එන්න අප හා එක්වන්න.................
-: සුදුසුකම් -:
✪10 වසර සමත් වීම.
✪ පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ.
✪ වයස අවුරුදු 18ට සම්පූර්ණ අයෙකු වීම
* සේවා කාලය
^සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට 5.30 දක්වාත් සෙනසුරාදා දින පෙ.ව. 8.30 සිට 1.30 දක්වාත් වේ.
^පුහුණු නුපුහුණු දෙඅංශයම බදවා ගනු ලැබේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය
පහත සදහන් දුරකථන අංකය අමතා හෝ ඔබගේ අයදුම්පත එම දුරකථන අංකය ඔස්සේ එවීමෙන් සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙලාවක් වෙන් කරවා ගන්න