ස්ථිර රැකියා සේවයට කඩිනම් බදවාගැනීම්..
ස්ථානය : ලංකා ටයිල් අලෙවිසැල - මහබාගේ
• මාසිකව: රු. 60,0000 - 70,000 දක්වා ලබා ගත හැක
මූලික සුදුසුකම්:
• සෞඛ්‍ය සම්පන්නව සිටීම
• වයස අවුරුදු 21 - 45 අතර
රැකියාවේ කාර්යභාරය:
• තොග කළමනාකරණය
• භාණ්ඩ ලැබීම, තෝරා ගැනීම, පරීක්ෂා කිරීම
• ටයිල් පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් වනු ඇත.
වැඩි විස්තර සදහා නියෝජිතයකු හා සම්බන්ධ වන්න
071 237 1615 / 077 315 7267