💼 තනතුර : ගබඩා සහයක (Store Assistant)
✅ ප්රතිලාභ :
රු. 45,000/= ඉක්මවන මූලික වැටුපක්
අනෙකුත් දීමනා
ජීවිත රක්ෂණාවරණය
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 070 450 0409
# 📧 ඊ-මේල් ලිපිනය : careers-lk@rentokil-initial.com
📪 ලිපිනය : පෑලියගොඩ, මීගමුව පාර
රැකියා ඇබෑර්තු:
ලෝක අංක 1 බහුජාතික සමාගමක ගබඩා සහයක (Store Assistant) තනතුර සඳහා අවස්ථාවක්.