Foot Operating Water Tap (Heavy Duty)
පාදයෙන් ක්රියාකරණ ජල කරාමය.
ජල කරාමය ඇල්ලීමෙන් තොරව පාදය මගින් ජල කරාමයක් විවෘත කිරීම සහ වැසීම ඉතා පහසුවෙන් සිදු කරගත හැක.
මෙහි ක්රියාකාරීත්වය නරඹන්න පිවිසෙන්න
For more information (Video demonstration) please visit
https://youtu.be/piZ-0FweFFA
මෙහි සිව්වෙනි රුපයේ ඇති Q.R Code එක ජංගම දුරකතනයකින් ස්කෑන් කිරීම මගින්ද මෙම විඩියෝ දර්ෂණය නැරඹිය හැක.
Polished Chrome finish heavy duty tap unit
Different types of other foot operating water taps also available
Credit cards accepted
Island wide delivery can arrange
Charles And Sons
NO 92, D.S.Senanayake street,
Kandy.