Grease Trap / Waste Water Management Unit
Can use for House / Hotels / Industries
This grease trap use for separate water and oil from waste water (Waste water filter-ration system)
නිවාස, හෝටල්, කර්මාන්තශාලාවලින් නිකුත් කරනු ලබන තෙල් මිශ්ර අප ජලය මගින් පරිසරයට හානි සිදුවේ. අපජලයේ ඇති තෙල් මගින් පොළවට ජලය උරාගැනීම අඩු විම මගින් නිසි ආකාරයට ජලය ඉවත් විම සිදු නොවේ. මෙම උපකරණය මගින් අපජලයේ ඇති ගණ අපදව්ය වෙනම රැඳෙන අතර ජලයේ ඇති තෙල් සහ ජලය වෙන්කර (ජලයෙන් තෙන් ඉවත් කර ) තෙල් වෙනමත් ජලය වෙනමත් ගමන්කිරීමට සලස්වනු ලැබේ.
Size 25" Long,17" Wide, 16" Hight
Island wide delivery can arrange
Charles And Sons
NO 92, D.S.Senanayake street,
Kandy.