Florist Job vacancies in Panadura
Lassana.com
රැකියා ඇබෑර්තු
මොඩන් ට්‍රේඩ් මල් සැකසුම් ශිල්පීන් /Modern Trade Florist
අංක 171, මහානාම හන්දිය,ගාලු පාර, වලාන, පානදුර ආයතනය සදහා අවශ්‍ය කර ඇත.
> ආකර්ෂණීය වැටුප්, දිරි දීමනා, අතිකාල දීමනා, නවාතැන් පහසුකම් සමග දිවා ආහාරය නොමිලේ
> තෝරා ගන්නා ඔබට පැමිණීමේ වියදම එදිනම අතට අදම
+++ අමතන්න 0765743927 / 0765628985 / 0777360151