රැකියා ඇබෑර්තු
ප්රමුඛ පෙලේ නිමි ඇදුම් ප්රදර්ශනාගාරයක් වන අප ආයතනයේ පහත සදහන් තනතුර සදහා තාවකාලික පදනම මත සේවිකාවන් දැන් බදවා ගැනේ
++ මුදල් අයකැමි (කාන්තා)
> අ:වු 18-28 අතර
> පුහුණු/නුපුහුණු
සම්මුඛ පරීක්ෂණ සඳහා උදෑසන 10.00 සිට සවස 02.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමඟ අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.
ලිපිනය – නො.83, හොරණ පාර, පානදුර
+++අමතන්න – 0382121777 /0382121888