
තනතුර - විකුණුම් විධායක / අලෙවි නියෝජිත 🤝
වැටුප - 100,000 + ආකර්ශනීය දිරි දීමනා
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන redrunner socks හි පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලාභින් බඳවා ගනු ලැබේ
විකුණුම් විධායක (පිරිමි) / අලෙවි නියෝජිත (පිරිමි) තනතූර
කාර්යභාරය -
> ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
> ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
> ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
> අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
සුදුසුකම් -
> මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්‍රීසි,දෙමළ කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
> මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
> වයස් සීමාව අවරුදු 25 - අවුරුදු 45 අතර වීම.
> යතුරු පැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
> විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
පළපුරුද්ද: විකුණුම්/පාරිභෝගික කටයුතු පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2ක් (Sales Rep, Sales executive or Insurance field)
මනා සන්නිවේදන හා අලෙවිකරණ කුසලතාවයකින් යුක්ත නම් යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් හිමි නම් අප සොයන්නේ ඔබයි. දැන්ම ඔබේ අයදුම්පත යොමු කරන්න
නොපුහුණු ක්ශේත්‍ර අලෙවිකරුවෙකු ලෙස පුහුණුවීමට කැමති අයදුම්කරුවන් ද තම ජීවදත්ත යොමු කරන්න.
Call, Whatsapp or E mail Your CV
+94 77 177 9866
info@redrunner.lk

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Sales Executive (Male/Female) - Horana
ධාරා ප්ලයිවුඩ් පුද්. සමාගමRs 60,000 - 400,000Kalutara, Sales and Marketing57 days
Sales Assistant - Horana
සුනිල් ටයර් හවුස් & මෝටර්ස්Kalutara, Sales and Marketing16 days
Sales Manager (Financial Services) - Horana
Union Assurance ( A JHON KEELLS COMPANY )Rs 40,000 - 200,000MEMBERKalutara, Sales and Marketing35 days
Storekeeper - Horana
Flexicare Lanka (Pvt) LtdMEMBERKalutara, Stores and Warehouse2 days