ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ප්ලයිවුඩ් නිෂ්පාදන ආයතනයක් වන ධාරා ප්ලයිවුඩ් පුද්ගලික සමාගම පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලාභින් බඳවා ගනු ලැබේ
විකුණුම් විධායක (පිරිමි) තනතුර
කාර්යභාරය
> ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම.
> ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
> ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
> අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
සුදුසුකම්
> ඉදිකිරීම් කේෂ්ත්රයේ පළපුරුදු අයකු වීම .
> මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
> මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
> වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 50 අතර
> යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
> මාසික ඉපැයීම රු 60,000/- ත් රු 400,000/- අතර
විකුණුම් විධායක (කාන්තා) තනතුර
කාර්යභාරය
> ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.(කාර්යාලයේ සිට)
> ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
> අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
> විකුණුම් බිල්පත් සැකසීම.
සුදුසුකම්
> විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
> මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල ,ඉංග්රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි )
> මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව
> වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 35 අතර
> මාසික ඉපැයීම රු 40,000/- ත් රු 60,000/- අතර
හොරණ අවටින් විශේෂයි
පහත විද්යුත් තැපෑල මඟින් අයදුම්පත එවන්න. hrm@dharaint.com
ධාරා ප්ලයිවුඩ් පුද්. සමාගම.
මිල්ලෑව පාර, කිඳෙල්පිටිය, මිල්ලෑව, හොරණ.
+++ විමසීම්: 0706410266 / 0706470044

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.




