මීගොඩ කුඩා කර්මාන්ත ආයතනයක් සඳහා අවුරුදු 18/35 අතර පිරිමි සේවක මහතුන් කිහිප දෙනෙකු ස්ථීර සේවය සඳහා අවශ්‍ය වී ඇත.සතියේ දින පහ පමණක් උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා සේවා කාලය වේ.මූලික වැටුප රුපියල් 40,000/- වේ.අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. අවුරුදු බෝනස් නත්තල් දීමනා සමග අවුරුදු පතා පඩි වැඩිවීම සිදුකෙරේ. EPF/ETF etha.