කඩිනම් බදවාගැනීම්
කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති අප කර්මාන්තශාලා දෙක සදහා අත් උදව්කරුවන් මෙන්ම අනෙකුත් සේවා සදහා machine operator වරුන් බදවාගැනීම් දැන් සිදුවේ.
📌️ අවම සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති
📌️ කඩිසරව සේවය කල හැකි
📌️ නැවතී සේවය කිරීමට කැමති අයද , කොළඹ අවට අයද අයදුම් කල හැකිය.
📌️ වයස අවු 18ත් 35ත් අතර පිරිමි අය විය යුතුය.
⏺️ ආහාර හා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
⏺️ තනිව හෝ කණ්ඩායම් ලෙස පැමිණිය හැක.
⏺️ මාසිකව වැටුප රු.60000ට වැඩි අනිවාර්ය වැටුපක් ලබා ගැනීමට හැකිය.
⏺️ දක්ෂතාවය මත උසස්වීම් ලැබෙනු ඇත.
⏺️ ආයතනික පුහුණුව නොමිලේ ලබාදෙනු ලැබේ.
📌️⏺️⏺️අප job bank ආයතනයක් නොවන නිසා ඔබට ඍජුවම ආයතනයේ රැකියාව සදහා සම්බන්ධ විය හැක.
එමෙන්ම ඔබගේ වැටුපෙන් මාසික අයකිරීමක් හෝ දිනපතා අයකිරීම් නොකෙරේ.⏺️⏺️📌️
විමසීම් : 076 916 5900 / 070 130 3120