New Arrival: Electric Soup Warmer - 10L Black Edition
ඔයාගේ Buffet Table එකට Classy Look එකක් දෙන, වැඩත් සුපිරි Item එක.
✔️ Electric Heating - ගෑස් ඕන නෑ, Plug කරලා Switch එක දැම්මම හරි
✔️ Matte Black Body - අනිත් Silver ඒවා වගේ නෙවේ, Premium Look එක
Hotel, Restaurant, Wedding Hall, Catering කරන ඔයාටමයි මේක.