ඔබේ සුප් සෑම විටම උණුසුම්ව හා රසවත්ව පාරිභෝගිකයින්ට පිළිගන්වන්න!
හෝටල්, රෙස්ටුරන්ට්, කැෆේ, බෆේ සේවා, කැටරින් සේවා සහ ආහාර ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි.
උෂ්ණත්වය අවශ්‍ය පරිදි සකස් කළ හැක
ආහාර දිගු වේලාවක් උණුසුම්ව තබා ගනී
විදුලිය ඉතිරි කරන ක්‍රමවේදය
පිරිසිදු කිරීමට පහසුයි
ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසුයි
contact 0777210129