Electric Rice Steamer – 6 Trays
හෝටල්, රෙස්ටුරන්ට්, කැෆේ සහ Catering ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු 6 Tray Electric Rice Steamer එකක්!
Trays 6ක් – එකවර වැඩි ප්‍රමාණයක් සකස් කළ හැක
විදුලියෙන් ක්‍රියාත්මක වීම නිසා භාවිතයට පහසුයි
බත්, ඉඳිආප්ප, තැම්බූ එළවළු සහ වෙනත් ආහාර වර්ග සඳහා සුදුසුයි
වේගවත් හා කාර්යක්ෂම ආහාර පිසීම
ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසු නිමාව
ව්‍යාපාරික භාවිතයට විශේෂයෙන්ම සුදුසුයි
Hotels | Restaurants | Cafés | Catering | Food Businesses
💯 ගුණාත්මකභාවය • පහසු භාවිතය • කාර්යක්ෂමතාවය
📞 අදම අමතා වැඩි විස්තර සහ මිල විමසන්න!
0770665301