Electric Rice Steamer – 6 Trays
වෙළඳසැල්, හෝටල්, Restaurant, Catering සහ කුඩා/මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා කදිම Commercial Electric Rice Steamer එකක්!
ප්‍රධාන විශේෂාංග:
තැටි 6ක් සහිතයි
විදුලි බලයෙන් ක්‍රියා කරයි
බත් ඉක්මනින් හා කාර්යක්ෂමව පිසගත හැක
බත්, එළවළු, මාළු, මස්, මෝමෝස්, ඉඩ්ලි වැනි Steam Food සඳහා භාවිතා කළ හැක
Stainless Steel නිමාව – පිරිසිදු කිරීමට පහසුයි
උණුසුම රඳවා ගැනීමට උපකාරී වන insulated body designs පවතී
කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැක
Restaurant / Hotel / Catering / Canteen සඳහා විශේෂයෙන් සුදුසුයි
🔥 එකවර ආහාර විශාල ප්‍රමාණයක් Steam කරගන්න – වේගවත්, පහසු සහ කාර්යක්ෂම විසඳුමක්!
📞අදම ඇණවුම් කර ඔබේ Commercial Kitchen එකට නවීන Rice Steamer එකක් එක් කරගන්න
contact us 0770665301