විදුලි බත් ස්ටීමර් – තැටි 6
🍚 තැටි 6කින් යුත් නවීන Electric Rice Steamer එක!
හෝටල්, රෙස්ටුරන්ට්, කැන්ටීන්, උත්සව ශාලා සහ විශාල පිරිසකට ආහාර සපයන ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසුයි. 💯
තැටි 6ක් සමඟ
එකවර වැඩි ප්‍රමාණයක් බත්/ආහාර සකස් කිරීමට පහසුයි
වේගවත් හා කාර්යක්ෂම භාවිතය
පිරිසිදු කිරීමට පහසුයි
දෛනික ව්‍යාපාරික භාවිතයට සුදුසුයි
ශක්තිමත් හා ගුණාත්මක නිමාව
ව්‍යාපාරයට කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගන්න හොඳම තේරීම!
වැඩි විස්තර සඳහා අප අමතන්න.
අදම ඇණවුම් කර ඔබේ ව්‍යාපාරයට ගැළපෙන Electric Rice Steamer එක ලබාගන්න!
contact us 0770665301