දූනගහ බටේපොළ ප්‍රදේශයේ ගම්බද අලංකර පරිසරයක පිහිටි මෙම ඉඩම ජීවත්වීමට සුදුසු වටපිටාවක් හා පහසුකම්වලින් යුක්ත වේ
මීගමුව මිනුවන්ගොඩ පාරට කිලෝ මීටර් 1 ක් වේ. දූනගහ රණසිංහ මහා විද්‍යාලයට කිලෝමීටර් 1ක් ද,බටේපොලටද කිලෝ මීටර් 1 වේ.කඩවල පන්සලට මීටර් 500 ක් වේ.
පර්චස් 12 1/2 ම 1550000 /= වේ.
පර්චසය 150000 /= කි.
අමතන්න
Whatsapp-