Rs 650,000 per perch
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🐚🐙🐬හැමෝම හොයන ආස හිතෙන දර්ශනීය මුහුදු තීරයකට මායිම් වූ ඉඩමක් ඔබ සතු කර ගන්න. 🐳🐙🐙🐳
Hotel ව්‍යාපාරයකට සුදුසු දර්ශනීය මුහුදු තීරයට මායිම් වූ ඉඩමක් අපෙන් වෙන් කරවා ගන්න...
🏄🏄🏊🏊🐬🐬🐙🦈🐋🐋🐋🐳🐳🐳🐳🐚🐚🐚
පමුණුගම මුහුදු තීරයේ උස්වැටකෙයියාව මාස් කර්මාන්ත ශාලාව ඉදිරිපිට ප්‍රධාන බස් පාර හා මුහුදු තීරයට මායිම්ව 50 - 100 කොටස් වලින් මෙම බිම් කොටස් වෙන් කරවා ගත හැක.ඔබගේ දියණියට පුතාට සංචාරක නීකේතන සඳහා කදිම ඉඩමකි.
🐙පර්චසය ලක්ෂ 650000/= යි.
🐙පර්චස් 25 ම ලක්ෂ 165 යි.
🐙පර්චස් 100 ක් ගන්නේ නම් පර්චසය ලක්ෂ 600000/= යි.
උස් වැටකෙයියාව පල්ලියට 1km යි.කොළඹට වි. 20 න්.කෙරවල පිටිය අධිවේගී පිවිසුමේන් වි. 15 න්.සංචාරක හෝටල් එකක් ඉදි කිරීමට කදිම ඉඩමකි.දර්ශනීය මුහුදු තීරය සහිතයි.ඉඩමට කන්ටේනරයක් ඇතුළු විය හැකිය.මෙය මීගමුව පමුණුගම බස් පාරට මායිම්ව ඇළ කන්ද උස්වැටකෙයියාව ප්‍රධාන බස් පාරට මායිම්ව පිහිටා ඇත.
වසර 40 ක විශ්වාසය දිනූ මිඩ්ලන්ඩ් දේපල සමාගම ජා - ඇල.
🐚🐙🐬The scenic beauty that everyone is looking for 🐳🐙🐙🐳
Book a land from us that is bordered by a scenic coastline suitable for a hotel business...
🏄🏄🏊🏊🐬🐬🐙🦈🐋🐋🐋🐳 🐚🐚
These plots can be reserved in 50-100 plots, opposite the Uswetakeiyawa Mas Factory on the Pamunugama seashore, bordering the main bus road and the seashore. This is a great land for a tourist resort for your daughter or son.
🐙The per capita is 650,000/=.
🐙25 perches are 165 lakhs.
🐙 If you buy 100 perches, the perches are 600000/=.
1km from the Uswetakeiyawa Church. 20 km from Colombo. 15 km from the Kerawala Pitiya Expressway. An ideal land to build a tourist hotel. With a scenic coastline. A container can enter the land.This is located on the Negombo Pamunugama bus road and on the Elakanda Uswetakeiyawa main bus road.
Midland Property Company Ja - Ela, which has won the trust of 40 years.
Contact us





