අපගේ දිවයින පුරා විසිරී පවතින ආයතන ජාලයෙහි,
මීගොඩ නවතම ශාඛාව සදහා දුරකථන ඇමතුම් නිලධාරිනියන් දෙදෙනෙකු සදහා පුරප්පාඩු පවතී.
⏺️ අවශ්‍ය සුදුසුකම්
📌️ වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණියක විය යුතුය.
📌️ චතුර ලෙස සිංහල භාශාව හැසිරවීම සහ මනා සන්නිවේදන හැකියාවකින් යුතු විය යුතුය.
📌️ වගකීමක් සහිතව තම රැකියාව ඉටු කිරීමේ හැකියාව තිබිය යුතුය.
📌️ සාමාන්‍ය පරිගණක දැනුම තිබිය යුතුය.
📌️ smart ජංගම දුරකථනයක් තිබිය යුතුය.
📌️ laptop පරිගණකයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
⏺️ අපෙන් ඔබට
📌️ මූලික වැටුප + දීමනා සමග රු. 60000/= වැඩි ආකර්ෂණීය වැටුපක්.
📌️ නිදහස් වැඩ පරිසරයක්.
මෙම අවස්ථාව සදහා අයදුම් කරන ඔබ අදම පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් හෝ whatsapp මගින් කෙටි පණිවිඩයක් ලබාදී ඔබගේ අයදුම්පත් අදම යොමුකරන්න.
070 130 3120