රැකියා අවස්ථාව – වාහන රියදුරු
සමාගම: Hiranya Promotional (බෑග් නිෂ්පාදන සමාගම)
අපගේ කණ්ඩායමට එක්වීමට විශ්වාසදායක සහ පළපුරුදු ලයිට් වාහන රියදුරෙකු අවශ්‍ය වේ.
ස්ථානය:
• වට්ටල ආසන්නයේ පදිංචිව සිටින අයට ප්‍රමුඛතාවය
• වෙනත් ප්‍රදේශවල සිටින අය සඳහා නවාතැන් පහසුකම් ලබා දිය හැක
වැටුප් හා වරප්‍රසාද:
• ආරම්භක වැටුප රු. 55,000 හෝ වැඩි
• අමතර වරප්‍රසාද සහ බෝනස්
අවශ්‍යතා:
• වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය (Manual සහ Automatic)
• හොඳ රියදුරු වාර්තාවක්
• ප්‍රමාණවත් රියදුරු පළපුරුද්ද
• වගකීමෙන් යුතු, කාලසීමාවට ගරු කරන පුද්ගලයෙකු වීම
ආකර්ෂණය වූ අය අයදුම් කරන්න.